තිලෝනා ආයුර‍්වෙිද

අපේ වෛද්‍ය මද්‍යස්ථාන ගැන දැන ගැනීමට….


ඔබේ සෞඛ්‍ය ගැන අවබෝධයෙන් නිරෝගී ජීවිතයකට තිලෝනා ආයුර‍්වෙිද අප සමග එකතු වෙන්න. අපි ඔබේ සිරුරට, මනසට හා ජිවන රටාවට අනුකුලව ඔබේ සෞඛ්‍ය ගැටළු විසදන්නට ඇප කැප වී සිටිමු. ශ්‍රී ලංකික සම්ප්‍රදායික පාරම්පරික හෙළ වෙදකමත්, ආයුර‍්වෙිද වෛද්‍ය විද්‍යාවත් එකට එක කොට කායික මානසික හා අධ්‍යාත්මිකව නිරෝගිබව ළගා කරගන්න අපි ඔබට මග පෙන්වන්නෙමු.

තිලෝනා යනු සාර‍්ථකත්වයේ දියුණුවයි. සිරුර, මනස හා ආත්මය එකිනෙකට බැදී ඇතිබවත් යම් රෝගී බවක් ඇති වුවහොත් එයට රෝග නිදානය එනම් රෝග මුලයට ප්‍රතිකාර කළ යුතු බව අපේ මුලික සංකල්පයයි. ඒ අනුව ඔබේ නිරෝගී බාවයට ඔබ වෙනුවෙන්ම අපේ සියලු චිකිත්සා සැලසුම් කර ඇති බැවින් සම්පුර‍්ණ නිරෝගී සුවය ලබා දිය හැකි බවට අප විශ්වාස කරන්නෙමු.

  • ඔබේ කායික මානසික අධ්‍යාත්මික සුවතාවයට මග පෙන්නන්නෙමු.
  • පළපුරුදු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් අපේ සියලු චිකිත්සා සිදු කරන්නෙමු.
  • පූර‍්ණ රෝගී සුවය වෙනුවෙන් හෙළ පාරම්පරික වෙදකමේ හුරුව හා ආයුර‍්වෙිද දැනුමේ එකතුවෙන් සියලු ප්‍රතිකාර ලබා දෙන්නෙමු.

ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි ?


ගුණාත්මක බව

BAMS උපාධිදාරී වෛද්‍යවරුන් විසින් රෝගී රෝග පරීක්ෂාවෙන් පසුව ඔවුන්ගේ වයස, බලාබලත්වය හා ශරීර ප්‍රකෘතියට අනුකුලව ආයුර‍්වෙිද ඖෂධ හා චිකිත්සා නියම කිරීම.

ඵලදායි චිකිත්සා

සුදුසුකම් ඇති මනා පළපුරුදු සේවක මණ්ඩලයක් මගින් උසස් ආගන්තුක සත්කාර සමග ඉතා හොද ප්‍රතිඵලදායි සෞඛ්‍ය රැකවරණයක් ලබා දීමට කටයුතු කිරීම

ප්‍රමිතිගත ඖෂධ

ආයුර‍්වෙිද වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගල දේහ ප්‍රකෘතියට හා රෝගි ස්වභාවයට අනුකුලව ගුණාත්මක ඖෂධ නියමිත ප්‍රමිතිගත ආකාරයට නිෂ්පාදනය කිරීම

අපගේ සේවාවන්


සම්බන්ධවීම‍ට….


වෙලාවක් වෙන්කරගන්න හා වැඩි විස්තර සදහා අමතන්න.

අමතන්න

076 637 9033
077 706 5497

ශාඛා

වත්තල
කොස්වත්ත

ඊමේල් ලිපිනය

admin@thilonayurveda.com

විවෘත වේලා

10.00 a.m-5.00 p.m.
6.00 p.m.-9.00 p.m.

Contact Form