thilonayurveda hair oil

Thilonayurveda Hair Oil

දිගු නිරෝගී පිරිපුන් කෙස් කළබකට ඉමිහිරි සුවදකින් යුත් හොදම කේශ තෛලයයි. සෙම් පීනස ඇති අයටත් භාවිතා කළ හැකි මෙම තෛලය අකලට හිසකෙස් වැටීමට හා අකලට හිසකෙස් පැසීම වලකන කදිම ඔසුවකි. 90ml, 50ml ප්‍රමාණ වලින් ඇත.

Thilonayurveda Facial pack

Golden Facial Pack

නිරෝගී රන්වන් පැහැ සමකට ස්වභාවික ශාකසාරයෙන් සැකසු රන්වන් රුපලාවන්‍ය මංජුසාව තිලෝනා ආයුර‍්වෙිද අපි ඔබට හදුන්වා දෙන්නෙමු. මෙහි Golden Cleanser, Golden scrub pack, Golden Face oil, Golden Face Pack සහ Golden Toner යන 5ම අන්තර‍‍‍්ගතව ඇත.

Thilonayurveda Face Pack

Golden Face Pack

නිරෝගී රන්වන් පැහැ සමකට ස්වභාවික ශාකසාරයෙන් සකසන ලද රන්වන් මුහුණු ආලේපය දැන් ඔබට ලබා ගත හැක. මෙමගින් සියලු අදුරු පැහැ ලප කැළැල් ඉවත් කරමින් සුසිනිදු දීප්තිමත් සමක් ලබා ගත හැක.
ශුද්ධ බර :50g

golden Toner

Golden Toner

100% ස්වභාවික මගින් ඔබේ සමේ වියලි බව දුරලා තෙතමනය සුරකිමින් හොදින් පිරිසිදු කිරීමට උපකාරී වේ. සෑම සමකටම යෝග්‍ය මෙය විශේෂයෙන්ම රුපලාවන්‍ය සත්කාරයක් ලෙස භාවිතා කිරීමට සුදුසුය.
10ml

Golden Face scrub

Golden Face Scrub

100% ස්වභාවික herbal Face Scrub මගින් ඔබේ සමට නිරෝගී දීප්තිමත් බව ලබා දේ. මෙමගින් ඔබේ කුරුලෑ ලප කැළැල් ඉවත් කරමින් සුසිනිදු දීප්තිමත් සමක් ලබා දේ. විශේෂයෙන්ම රුපලාවන්‍ය සත්කාරයක් ලෙස භාවිතා කිරීමට සුදුසුය. ශුද්ධ බර :50g

Golden Face Oil

Golden Face Oil

Golden Face Oil මගින් ඔබට ශක්තිමත් නිරෝගී සමක් ලබා දේ. මෙමගින් ඔබේ සමට ප්‍රමාණවත් රුධිර සැපයුමක් ලබා දී ඇස් යට අවපැහැගැන්වීම් ආදී සියලු අදුරු පැහැ ලප කැළැල් ඉවත් කරයි. විශේෂයෙන්ම රුපලාවන්‍ය සත්කාරයක් ලෙස භාවිතා කිරීමට සුදුසුය. 10ml

සම්බන්ධවීම‍ට….


වෙලාවක් වෙන්කරගන්න හා වැඩි විස්තර සදහා අමතන්න

අමතන්න

076 637 9033
077 706 5497

ශාඛා

වත්තල
කොස්වත්ත

ඊමේල් ලිපිනය

admin@thilonayurveda.com

විවෘත වේලා

10.00 a.m-5.00 p.m.
6.00 p.m.-9.00 p.m.

Contact Form