
පංචකර්ම ප්‍රතිකාර
ආයුර්වෙිද වෛද්‍ය විද්‍යාවේ චිකිත්සිය වශයෙන් පස් වැදෑරුම් ශෝධන ක්‍රම පංචකර්ම ලෙස හදුන්වයි. එනම් ශරීරය තුල කාලයක් තිස්සේ එක රැස් වන බැහැර කල යුතු විෂ පදාර්ථ ශරීර ක්‍රියා අවහිර කරමින් ලෙඩ රෝග ඇතිකරයි.මේවා සිරුර තුල ආහාර අජීර්ණය, මානසික පීඩනය,පාරිසරික දුෂණය නිසා නිරතුරුවම එක රැස් වේ. මෙමගින් නොයෙක් රෝග ඇතිවන හෙයින් ඒවා සිරුරට ආබාධයක් නොවන ලෙස පංචකර්ම තුලින් නිසි ලෙස බැහැර කරයි. එනම්;
මෙම පංචකර්ම සෑම ඍතුවකටම වරක් බොහොමයක් දෙනාට කිරීමට නිර්දේශ කරන්නේ එමගින් ඊළග ඍතුවට ශරීරය සුදානම් කරමින් ඇතිවිය හැකි උපද්‍රව වලක්වන බැවිනි.
රුපලාවන්‍ය ප්‍රතිකාර
තිලෝනා ආයුර්වෙිද රුපලාවන්‍ය ප්‍රතිකාර වලින් නිරෝගී ප්‍රියමනාප ප්‍රසන්න පෙනුමක් ලබා ගත හැක. බාහිර පෙනුම ගැන අවබෝධයෙන් රැක බලා ගැනීමෙන් දිදුලන නිරෝගී ශරීර වර්ණයක් සම අදුරු කරන ලප කැළැල් රහිත තරුණ පෙනුමක් ලබා ගත හැක. මුළු ශරීරයටම ඔබින විවිධ රුපලාවන්‍ය ප්‍රතිකාර තිලෝනා ආයුර්වෙිද අප තුළින් ලබා ගත හැකි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ 100%ක් ස්වභාවික ශාකසාරයෙන් නිෂ්පාදිත ඖෂධ පමණක් භාවිතා කරමින් ඔබේ වයසට හා සමට ගැළපෙන්න සිදු කරන හෙයින් සමට කිසිදු හානියක් සිදු නොවීමයි.


කැඩුම් බිදුම් ප්‍රතිකාර
අස්ථි හා සන්ධි ආශ්රිත රෝග, ආයුර්වෙිදයේ ඉගැන්වෙන මහා රෝග යටතේ වාත රෝග කාණ්ඩයට අයත් වේ. සන්ධිගත වාත (osteo arthritis) හා ආමවාත (rheumatoid arthritis), ගෘද්‍රසී (Sciatica), අවබාහුක (Frozen Shoulder) හා කටි ශුල (Frozen Shoulder) ඒවා අතරින් කිහිපයකි. තිලෝනා ආයුර්වෙිද අප කොදු ඇට පෙළ ආශ්රිත සියලු රෝග හා සන්ධි රෝග ඇතුළු සියලු වාත රෝග සදහා වෛද්‍ය නිර්දේශ මත විශේෂිත වූ ප්‍රතිකාර පද්ධතියක් ලබා දෙන්නෙමු. එනම් ;
සම්බන්ධවීමට….
වෙලාවක් වෙන්කරගන්න හා වැඩි විස්තර සදහා අමතන්න
අමතන්න
076 637 9033
077 706 5497
ශාඛා
වත්තල
කොස්වත්ත
ඊමේල් ලිපිනය
admin@thilonayurveda.com
විවෘත වේලා
10.00 a.m-5.00 p.m.
6.00 p.m.-9.00 p.m.